ගෝඨාභය කාමරේ ඉදන් කරපු දෙයක් ගැන ලඟම අයෙක් ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.(VIDEO)

Gotabaya Rajapaksa Mahinda Rajapaksa Sri Lanka Politician Sri Lanka President of Sri lanka
By Aruna May 15, 2022 07:04 AM GMT
Report

තම මවගේ සොහොන බේරාගන්න බැරි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට ආරක්ෂා කරයි දැයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ප්‍රශ්න කරයි.

මිග් ගුවන්යානා මිලදීගැනීමේ නඩුව තවදුරටත් ඇදුනනොත් තමන්ට වඩා ප්‍රශ්න වෙන්නේ ජනාධිපතිට බවත් හෙතෙම කියා සිටියි.

මේවා හෙළි කිරීමෙන් තමන්ට ද සුදු වෑන් එකක් එවනු ඇතැයිද හෙතෙම සැක පල කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කර ඇත.

ජනාධිපතිට වැරදුණු ලොකුම දේ ජනතාව සමඟ කතා නොකර කාමරේ දොර වහගෙන සිටීම බවත් එහෙම රටක් පාලනය කරන නොහැකි බවත් හෙතෙම එහිදී තව දුරටත් කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ ඉල්ලා අස් වුණා නෙවෙයි අස්වෙන තැනට පත්කරා

✅ රාජපක්ෂලා රටේ මිනිස්සුන්ට එපා කෙරෙව්වේ ගෝඨාභය

✅ ජනපති-අගමැති තරහ කරේ වියත්මග

✅ බස් එකක් ගිනි තිබ්බ එක නවත්තන්න බැරි මනුස්සයා රට ආරක්ෂා කරන්න කොහොමද

✅ සේනාධිනායකයා ගේ අම්මගෙ සොහොන ගිනි තියෙනවා නම් අපිට මොන ආරක්ෂාවක්ද

✅ මිග් ගනුදෙනුවේ ෆයිල් අදිනවා නම් මම කැමැතියි මට වඩා ප්‍රශ්න එන්නේ ගෝඨාභයට

ගෝඨාභය රට පාලනය කළේ තනි මතයට.මිනිස්සු එක්ක කතා කරන්න නෑ.

කාමරේ දොර වහගෙන තීරණ ගන්නේ එකපාර මාව හිරේ දාන්න හැදුවා දැන් මේවා කියලා මට සුදු වෑන් එකක් එවාවි.

වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.

 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now