"ගෝඨා ගෝ ගම " විරෝධතාකරුවන් "මයිනා ගෝ ගම" ට පැමිණෙයි..! අගමැති මැදුර වටකරමින් සිදුකළ විරෝධතාවල නවතම දර්ශන මෙන්න..(VIDEO)

Galle Face Protest Sri Lankan protests May Day Gota Go Home 2022 Gota Go Gama
By Sewvandhi May 01, 2022 12:51 PM GMT
Report

අද කම්කරු දිනයට අදාළව රට පුරාම විවිධ විරෝධතා සහ මැයි දින පෙළපාළි සංවිධානය කර තිබුණා.මැයි දිනය වෙනුවෙන් ගාලුමුවදොර විරෝධතා කරුවන් මෙන්ම අරලියගහ මන්දිරය ඉදිරිපිට සිටින මයිනා ගෝ ගම විරෝධතාකරුවන්ද එකතු වුණා.

එනම් ,ගෝඨා ගෝ ගම සිට විරෝධතාකරුවන් පාගමනකින් පැමිණ මයිනා ගෝ ගම විරෝධතාකරුවන් හා එක්ව විරෝධතාවල නිරත වුණා.

අද දිනයේ විරෝධතාව සඳහා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් පිරිස් එක් රැස් වෙමින් සිටින බව වාර්තා වෙයි.

එම අවස්ථාවේ දර්ශන පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now