සතුටුදායක ආරංචියක් - රන් මිලෙහි සිදු වු වෙනස මෙන්න..

Today Gold Price
By krishani May 15, 2022 09:19 AM GMT
Report

ඇමරිකානු ඩොරලය දශක දෙකකින් ඉහළම අගයට පැමිණීමත් සමඟම ලෝක වෙළඳපොලේ රන් මිලෙහි පහත වැටීමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 1,810 ක් ලෙසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join