සතුටුදායක ආරංචියක් - රත්රන් මිල සම්බන්ධයෙන් හදිසියේම සිදු වූ විශේෂ වෙනස මෙන්න..

Today Gold Price
By krishani May 01, 2022 04:03 AM GMT
Report

ඇමරිකානු ඩොලරය වසර විස්සකින් ඉහළම අගයට පත්වද්දී ලෝක වෙළඳපොලේ රන් මිලේ පහත වැටීමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,895ක් ලෙසයි.

ඇමරිකානු මහ බැංකුව මගින් පොලී අනුපාතික ඉහළ නංවන බවට ඉඟි කිරීමද මෙලෙස රන් මිල පහත වැටීමට තවත් හේතුවක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join