සතුටුදායක ආරංචියක් - රන් මිල තවත් පහළට..

Today Gold Price
By krishani May 08, 2022 03:16 AM GMT
Report

ලෝක වෙළඳපොලේ රන් මිල අඛණ්ඩ තුන්වන සතියටත් පහත වැටීමක් පෙන්නුම් කළා.

ඒ අනුව ඩොලර් 2,000කට ආසන්න වී තිබූ රන් අවුන්සයක මිල දැන් සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,850 ක මට්ටමකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join