පොලිස් ආරක්ෂාව සහිතව ප්‍රහාරයක් එල්ල කරන බවට අපි දැනන් සිටියා..හිමිණමකගෙන් විශේෂ ප්‍රකාශයක්.(VIDEO)

Sri Lanka Police Galle Face Protest Sri Lanka
By Aruna Sep 16, 2022 07:53 AM GMT
Report

2022 ආණ්ඩුවේ මැර කණ්ඩායමක් විසින් ගෝල්ෆේස් අරගල භූමියට පොලිස් ආරක්ෂාව සහිතව ප්‍රහාරයක් එල්ල කරන බවට කොල්ලුපිටියේ පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබූ බව පුසින්කුලමේ සුමණරතන හිමියන් විසින් ප්‍රකාශ කරනවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදීයි.

එහිදී පොලිසියේ ක්‍රියාකලාපය පිළිබඳව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ පිළිබඳව වැඩිදුර විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now