ගෝල්ෆේස් පහරදීම ගැන නීතිඥවරයෙකු කළ ප්‍රබල හෙලිදරව්වක් මෙන්න.. (VIDEO)

Go Home Gota Sri Lanka Gota Go Home 2022 SL Protest Gota Go Gama
By krishani May 11, 2022 07:16 AM GMT
Report

(09) වෙනි දා ගෝල්ෆේස් පිටියට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව නීතිඥ සංගමය නියෝජනය කරමින් එහි පහරදීම පිළිබඳව සොයා බැලීමට නීතිඥවරුන් විශාල පිරිසක් රැස් විය.

එහි දී එම පහර දීම පිළිබඳව නීතිඥවරයෙකු විසින් කළ ප්‍රබල හෙළිදරව්වක් සමාජ මාධ්‍ය කැලඹීය.

පහතින් එම විඩියෝව නරඹන්න,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join