ගෝඨාගොගම නියෝජිතයින් දෙදෙනෙකු හදිසියේම මානව හිමිකම් කොමිසමට කැඳවයි..!

Human Rights Commission Of Sri Lanka Human Rights Council Galle Face Protest Sri Lanka Gota Go Gama
By Sewvandhi May 13, 2022 02:44 PM GMT
Report

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව එහි විමර්ශනය සඳහා ගෝඨාගම විරෝධතාවයේ නියෝජිතයින් දෙදෙනෙකු කැඳවීමට තීරණය කර තිබේ.

ඒ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිකුරාදා (13) සිදුකළ සාකච්ඡාවකින් ලබාගත් තොරතුරු මතයි.

2022 මැයි 9 වනදා ගාලු මුවදොරදී ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමට අපොහොසත් වීම පිළිබඳව සොයා බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසම හමුවූ ආකාරය පිළිබඳ තොරතුරු මාධ්‍ය වෙත හෙළි කළේ නැත

.....................................

You may like this video-:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now