ගෝඨාගෝගම එකම යුද්ධයක් වෙයි..එහි නවතම තත්ත්වය මෙන්න.. (VIDEO)
Galle Face Protest
SL Protest
By krishani
අද දින(09) අරලියගහ මන්දිරය ඉදිරිපිට ‘මයිනාගෝගමේ’ විරෝධතාකරුවන් පළවා හැරි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් මේ වන විට ගාලු මුවදොර පිටියේ අරගල භූමිය වෙත පැමිණි තිබේ.
එහි නවතම දසුන් පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |