අරගල කරන්න කියලා ඇවිත් මේ කරන්නේ මොනාද..? (PHOTOS)
Galle Face Protest
Sri Lankan protests
Gota Go Home 2022
Gota Go Gama
By Sewvandhi
මේ, මේ දවස් වල සමාජ මාධ්‍යයේ සැරිසරන ඡායාරූප කීපයක්. මේ ඡායාරූප වල ඉන්නේ විශ්ව විද්‍යාල තරුණ තරුණියන්.
ඔවුන් අරගල භූමියට ඇවිත් තැනින් තැන දාලා ගිය වතුර බෝතල්, කසල තමයි මේ විදියට එකතු කරන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |



