ජනප්‍රිය නිළියක් ගෝල් ෆේස් පිටියේ රටටම දැනෙන්න කරපු කතාව (ViDEO)

By Sithumi May 08, 2022 02:10 PM GMT
Report

අපේ රටේ ජනප්‍රිය නිළියක් වන දමිතා අබේරත්න මහත්මිය ආණ්ඩුවට එරෙහි ජනතාව අරගලයක් සමග දිගටම ඒකරාශීව සිටිනවා.

එහිදි ඇය ගෝල්ෆේස් අරගල බිමේ ඊයේ දින සිදු කල කතාව පිළිබදව රටේ බොහෝ දෙනා අවදානයට ලක් කලා.

එම විශේෂ කතාව මෙන්න..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now