රේල් පාරටම පෙරලුන ජීප් රථය

Galle Sri Lanka Accident
By Sewvandhi Oct 18, 2022 08:40 AM GMT
Report

දංගෙදර සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ජීප් රථයක් ගාල්ල බිංගේ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් දුම්රිය මාර්ගයට වැටී අනතුරක් සිදුව තිබේ.

සිදු වූ අනතුරින් ජීප් රථයේ ගමන් කළ කුඩා දරුවෙකු ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

You may like this video-:

සමගි ජන බලවේගයේ මහ සමුළුව ගැන දැනුම්දීමක්

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now