දුම්රිය ස්ථානයේ බිහිසුණු පිහි ඇණුම - තිදෙනෙක් රෝහලේ(විදෙස් )

France Crime
By Sewvandhi Feb 03, 2024 05:22 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානයක් වන පැරිසියේ Gare de Lyon දුම්රිය ස්ථානයේ දී පිහි ඇණුමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

පිහි ඇණුමට ලක් වූ එක් අයෙකුගේ තත්ත්වය බරපතල වන අතර තවත් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව සඳහන්.

Sponsored By Sarrita Jewellery

දුම්රිය ස්ථානයේ බිහිසුණු පිහි ඇණුම - තිදෙනෙක් රෝහලේ(විදෙස් ) | France Gare De Lyon Railway Knives