හිටපු ප්‍රා.ස. මන්ත්‍රීව වෙඩිතබා ඝාතනය කරයි

Crime Branch Criminal Investigation Department Crime Gun Shooting Gun Violence Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Aug 12, 2025 08:53 AM GMT
Report

මීගොඩ ප්‍රදේශයේ අද (12) දහවල් වෙඩිතැබීමක් සිදු වී ඇත.

වෙඩිතැබීමෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මියගොස් ඇත්තේ 46 හැවිරිදි අයෙක් වන අතර, මෘත ශරීරය හෝමාගම රෝහලේ තැන්පත් කර තිබේ.