ආහාර මිල ගැන ආපණශාලා හිමියන් කියන අලුත් කතාව..

Food Shortages Sri Lanka Food Crisis
By krishani Sep 05, 2022 02:26 AM GMT
krishani

krishani

in ආහාර
Report

වෙළඳපොළේ පාන් පිටි මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් එය නතර කිරීම සඳහා රජය මැදිහත් විය යුතු බවත් සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර කොළඹ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ ය.

කෙසේවෙතත් පාරිභෝගික සුරක්ෂිතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ මේ මොහොතේ පාන් පිටි මිල ඉහල දැමීමට කිසිදු හේතුවක් නොමැති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join