පාසල් දරුවන්ට රුපියල් 60න් කෑම..දරුවන්ගේ පෝෂණ අර්බුධය ගැන ස්ටාර්ලිනගෙන් විශේෂ හෙළිදරව්වක්..(VIDEO)

Food Shortages Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Food Crisis
By Sewvandhi Sep 17, 2022 03:38 PM GMT
Report

ආහාර ප්‍රශ්නය නිසා පාසල් දරුවන් අසරණ වී ඇති බව ජෝසෆ් ස්ටාර්ලින් ප්‍රකාශ කරනවා. මෙම දැවැන්ත අහර අර්බුධය හේතුවෙන් පාසල් ළමුන්ගේ පැමිණීම අඩු වී ගෙන යන බවයි ඔහු සදහන් කරන්නේ.

දරුවන් නින්දට යන්නේද හෙට දිනයේ ගත හැකි ආහාරය ගැන සිතා අසරණ වී බවද ඔහු සදහන් කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW