අවදානම් තත්ත්වයක් ගැන මේ දැන් කළ දැනුම්දීමක් මෙන්න.
Weather
Floods In Sri Lanka
Latest Headlines
Decision Making
By krishani
අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා ද දීර්ඝ කර තිබෙනවා.
ඒ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මෙම තත්ත්වය ගැන දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස පහත්බිම්වල වෙසෙන ජනතාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
එමෙන්ම, එම ප්‍රදේශවල මාර්ග සහ අතුරු මාර්ගවල ගමන් කිරීමේ දී ආරක්ෂාකාරී වන ලෙස ද දැනුම්දෙයි.
මේ අතර කළු ගඟේ කුඩා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම ද ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කර ඇත.