වහාම තව පැය 24කින්?. ඔයත් මෙන්න මේ ප්‍රදේශවල ද ඉන්නෙ කියලා දැන්ම බලන්න.

Weather Floods In Sri Lanka Latest Headlines Decision Making
By krishani May 24, 2024 05:32 PM GMT
Report

පැය 24කින් ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

වහාම තව පැය 24කින්?. ඔයත් මෙන්න මේ ප්‍රදේශවල ද ඉන්නෙ කියලා දැන්ම බලන්න. | Flood Warning

ඒ අත්තනගලු ඔය ද්‍රෝණිය සහ කළු ගඟෙහි කුඩා ගඟ උපද්‍රොණිය සඳහා ය.

පසුගිය මැයි 20 වන දින නිකුත් කළ ගංවතුර නිවේදනය ඉදිරි පැය 24 දක්වා එනම් හෙට (25) රාත්‍රී 9 දක්වා දීර්ඝ කළ ඇත.

රටටම කළුවරේම ඉන්න වෙයි ද?. විදුලිබල මණ්ඩලයෙන් එකවරම විශේෂ නිවේදනයක් මෙන්න.(PHOTOS)

රටටම කළුවරේම ඉන්න වෙයි ද?. විදුලිබල මණ්ඩලයෙන් එකවරම විශේෂ නිවේදනයක් මෙන්න.(PHOTOS)


මෙම තත්ත්වය දැඩි සැලකිල්ලට ගෙන කටයුතු කරන ලෙස අදාළ ප්‍රදේශවල ජනතාවට දැනුම් දෙනු ලබයි.

කෙසේ වෙතත්, එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ට ද සැලකිලිමත් වන ලෙස දැනුම් දී තිබෙනවා. 

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මොකක්ද මේ ලබන 3 වෙනිදා ඉඳලා රාජ්‍ය සේවකයින්ට කරන්න යන්නෙ?.

මොකක්ද මේ ලබන 3 වෙනිදා ඉඳලා රාජ්‍ය සේවකයින්ට කරන්න යන්නෙ?.


ඒ අනුව ගිනිකොණදිග අරාබි මුහුද සහ බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන ධීවර සහ නාවික ප්‍රජාවට වඩාත් සැලකිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබයි.

හෙට (25) උදේ 5.30 වනවිට නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය ඊසාන දෙසට ගමන් කර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකිය.

ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරය පහතින්,

හෙට හරියටම 11.30ට වෙන දෙය දැනගෙන හිටිය ද?. ඇස් වතු වෙන, රතු නිවේදනයක් මෙන්න..

හෙට හරියටම 11.30ට වෙන දෙය දැනගෙන හිටිය ද?. ඇස් වතු වෙන, රතු නිවේදනයක් මෙන්න..