බෙල්ල කන්නේ කුකුළු මස් මිල ඉහළ ගිය නිසා ද?. රයිස් එකක් කන්න ගිය කතකගේ බෙල්ල හෝටලෙන් හපා කාලා.. (VIDEO)
Sri Lanka
Sri Lanka Food Crisis
By krishani
පසුගිය 23 වන දා විනෝද චාරිකාවක් ගිය පිරිසක් විසින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ හෝටලයකට ආහාර ලබා ගැනීමට ගොස් තිබෙනවා.
එහිදී ඔවුන් විසින් ෆ්‍රයිඩ් රයිස් ආහාරයට ගැනීම සඳහා ලබාගෙන ඇති අතර එම ආහාරවල මැස්සන් සිට තිබෙනවා.
ඒ හේතුවෙන් ඔවුන් ආහාර එහිදී අනුභව නොකොට ඒ සඳහා ලබා දුන් මුදල් ආපසු ගෙවන ලෙස හෝටලයේ කැෂියර් වෙත කියා ඇත.
එහිදී ඔහු කිසියම් මැර පිරිසක් ගෙන්වා ආහාර ප්‍රතික්ෂේප කළ කාන්තාවන්ට පහර දී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් හිටපු හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ද අදහස් දැක් වීය.
කෙසේවෙතත්, එහිදි අදාළ කාන්තාවගේ බෙල්ල ද හපා කා ඇති අතර ඇය මේ වනවිට රෝහල්ගත කර තිබෙනවා.
එම වීඩියෝව පහතින්,