පස් දෙනෙකුට මරු කැඳවමින් අධිවේගී මාර්ගයේ සිදුවූ බිහිසුණු වෙඩි තැබීම..!

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Gun Shooting Latest Headlines
By Sewvandhi Jan 22, 2024 04:23 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පොලීසිය පවසන්නේ, තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

සිද්ධිය සිදුවු ස්ථානයේ මළ සිරුරු 4ක් ඇති අතර, එක් අයෙකුගේ මෘත ශරීරය මේ වනවිට තංගල්ල රෝහලේ තැන්පත් කර තිබේ.

සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු ඉලක්ක කර අද උදෑසන 8.30ත් 8.40ත් අතර කාලයේ දී කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි වාර්තා වේ.

Sponsored By Sarrita Jewellery

පස් දෙනෙකුට මරු කැඳවමින් අධිවේගී මාර්ගයේ සිදුවූ බිහිසුණු වෙඩි තැබීම..! | Five Dead By Gun Shot South Highway

You may like this