එළවළු මිල ගණන්වල එකවර වූ වෙනස..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Sep 25, 2022 01:31 AM GMT
krishani

krishani

in ආහාර
Report

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු මිල ගණන් ඊයේ (24) දිනයේ ඉහළ ගොස් තිබෙනවා.

අස්වැන්න අඩුවීම හේතුවෙන් මැනිං වෙළෙඳපොළට එළවළු පැමිණීමේ අඩුවක් ද පවතින අතර මේ හේතුවෙන් එළවළු මිල ගණන් ශිඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳුන් චෝදනා කරයි.