මාළු මිල දී ගැනීමට සිදු වූ අලුත්ම දේ..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Sep 17, 2022 08:10 AM GMT
Report

මත්ස්‍ය වෙළඳපොලේ මිල අඩුවීමක් දක්නට ලැබුණත් පාරිභෝගිකයන් විසින් මිල දී ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බව වෙළඳුන් පෙන්වා දෙයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ ලින්නා, බලයා, සාලයා, හාල් මැස්සන් වැනි ඇතැම් මත්ස්‍ය වර්ගවල මිලෙහි අඩුවක් දක්නට ලැබේ.