කර්මාන්ත ශාලාවක විශාල ගින්නක්.. සිදු වූ විනාශය.. වීඩියෝ සහිතයි (VIDEO)

fire Awissawella tire factory
By Sithumi Feb 03, 2022 02:01 PM GMT
Report

අවිස්සාවේල්ල, දුම්කළහේන ප්‍රදේශයේ තීන්ත සහ ටිනර් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. 

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනී නිවීම් රථ රථ 5ක් යොමු කළ බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now