බාර් එකක විශාල ගින්නක්.. සිදුවූ දේ මෙන්න.(PHOTOS)
Police
Accident
Fire accident
Wawniya
Bar fire
By Aruna
වව්නියාව - වයිරවර් පුලියන්කුලම ප්‍රදේශයේ රට බීමහලක (බාර් එකක) ගින්නක් හටගෙන තිබෙනවා.
අද (20) අලුයම 4.00ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
ගින්න හේතුවෙන් එම බාර්එක සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවටයි වාර්තා වන්නේ. විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න පැතිර යාමට හේතුව බවට සැක පල කරයි.
කෙසේවෙතත් වවුනියාව ගිනි නිවන ඒකකය ගින්න පාලනය කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....Join now |





