රටක් හැඩවූ මහා ගින්න.(VIDEO)
Japan
Accident
Fire
By Aruna
ජපානයේ, ඔසාකා නගරයේ ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් 27 දෙනෙක් මියගොස් ඇතැයි එරට බලධාරීන් පවසයි.
ජපානයේ NHK පුවත් සේවය සඳහන් කළේ එම ගින්න වුවමනාවෙන් ඇතිකළ එකක් ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවය.
මිය ගිය බොහෝ දෙනා හුස්ම ගැනීමට අපහසුවීමෙන් මරණයට පත්වී ඇති බව වාර්තා විය.
ගින්න ට හසුව මියගිය සියලුදෙනා එම ගොඩනැගිල්ලේ සිව්වැනි මහලේ ස්ථාපනය කර තිබු වෛද්‍ය සායනයකට පැමිණ සිටි අය බව බලධාරීන් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |