දුම්රියේ සෙල්ෆි ගහන්න ගිය රුසියන් කතකට සිදුවූ අවාසනාවන්ත ඉරණම..
Accident
Department of Railways
Railways
Russia
By Aruna
ඇල්ල ගල්බිංගය ප්‍රදේශයේ දුම්රියෙන් ගමන් කරමින් සිටි රුසියානු කාන්තාවක් අද(26) සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී දුම්රියෙන් ඇදවැටී බරපතල තුවාල ලබා තිබෙන බව වාර්තා වනවා.
තුවාල ලැබූ කාන්තාව දෙමෝදර මූලික රෝහලට ඇතුළන් කළ බව, ඇල්ල පොලීසිය ප්‍රකාශ කළා.
මෙසේ අනතුරට පන්ව ඇත්තේ මෙරට සංචාරයකට ඇමිණ සිටින රුසියානු ජාතික ක්‍රිස්ටිනා අලක්වානා නමැති 25 හැවිරිදි තරුණ කාන්තාවකි.
ඇය හික්කඩුව සිට ඇල්ලට පැමිණ සිටියදී මෙම අතතුරට මුහුණදීමට සිදුව ඇති බවයි පොලීසිය කියා සිටියේ.
ඇයගේ විදේශ ගමන් බලපත්‍ර ආදිය නැවතී සිටි හෝටලයේ තබා ඇති බවයි පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ.