පොල් වතුරෙන් මේ වගේ පුදුම හිතෙන දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා ඔයා කවදාහරි හිතුවද?.

Businessman Dollars Latest Headlines Export
By krishani Mar 25, 2024 06:08 PM GMT
krishani

krishani

in ආහාර
Report

පොල් වතුර අපනයනය කිරීම මගින් රුපියල් මිලියන 3439ක ආදායමක් ලබා ගැනීමට හැකිව තිබෙනවා.

පොල් වතුරෙන් මේ වගේ පුදුම හිතෙන දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා ඔයා කවදාහරි හිතුවද?. | Export Of Coconut Water

ඒ බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා සඳහන් කළේ ය.

පසුගිය වසරේ පෙබරවාරි මාසය තුළ පොල්වතුර අපනයනය කිරීම මගින් උපයා ඇති මුදල රුපියල් මිලියන 2705ක් වේ.

ඒ අනුව පසුගිය වසරේ පෙබරවාරි මාසය හා සැසදීමේ දී එය රුපියල් මිලියන 734 ක ඉහළ යාමකී.

කෙසේ වෙතත්, පසුගිය වසරේ දී පොල් වතුර අපනයනයෙන් උපයා ගත් මුදල රුපියල් මිලියන 2,705ක් වේ.