නොරොච්චෝලේ ජනන යන්ත්‍රයකින් අද සිට ජාතික පද්ධතියට මෙගාවොට් 300ක්

Power Cut Today Norochcholai Power Plant Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Oct 21, 2026 07:53 AM GMT
Report

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් මගින් නිපදවන විදුලිය අද (21) සිට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව, එම ජනන යන්ත්‍රය මගින් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්වනු ඇත.

පසුගිය 11 වැනිදා පෙරවරුවේ සිදුවූ හදිසි විදුලි බිඳවැටීමත් සමඟ නොරොච්චෝලේ ලක්විජය බලාගාරය ද අක්‍රිය විය.