මෙරට සාමාන්‍යය පවුලක දෛනික ආහාර අවශ්‍යතාව සඳහා වියදම හෙළිවෙයි..!

Food Shortages Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Food Crisis
By Sewvandhi Sep 16, 2022 09:59 AM GMT
Sewvandhi

Sewvandhi

in ආහාර
Report

හතරදෙනෙකුගෙන් යුත් සාමාන්‍ය පවුලක දෛනික ආහාර අවශ්‍යතාව සපුරාගැනීම සඳහා අවම වශයෙන් රුපියල් 2,500 ක මුදලක් වැය කිරීමට සිදුවන බව හෙළි වී තිබෙනවා.

ඒ, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් වෘත්තිය සංසදය සිදුකළ නවතම සමාජ සමීක්ෂණයකින්. එම සංසදයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ඊයේ (15) සමාජීය හා සාමයික කේන්ද්‍රයේ පැවති වැඩසටහනකදී අදහස් දක්වමින් මේ බව අනාවරණ කළා.

......................................................................................

You may like this video

රනිල් වික්‍රමසිංහ දැමු දන්සැලක් ගැන පුද්ගලයෙකු කියන සැර කතාව...

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now