අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයට පිලියම අමාත්‍යවරෙයකු පවසයි මෙන්න...
Sri Lanka Politician
Sri Lanka
By Subodha
පරිප්පු වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල 20% ත් 25% ත් අතර ප්‍රමාණයකින් අඩු කර ඇති බව වාණිජ අමාත්‍යාංශය පවසයි.
විවෘත ගිණුම් හරහා අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව අනුමැතිය ලබා දීමත් සමඟ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය වැඩි දුරකට විසඳා ගැනීමට හැකි වූ බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
ඉදිරි දිනවලදී අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල තවදුරටත් අඩුවනු ඇති බවද ඔහු අවධාරණය කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |