පාපතර සැමියෙක් තම සුරූපී බිරිදට සිදුකළ ඇග හිරිවැටෙන අපරාධය..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime
By Sewvandhi May 04, 2023 10:13 AM GMT
Report

පොලීසිය සදහන් කළේ, ඇල්පිටිය ඇත්කඳුර දිවිතුරවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ ඇතිවූ පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙක් සිය බිරිඳව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවයි. 

අද (4) උදේ ඇයගේ සිරුර නිවස තුළ තිබී සොයා ගෙන ඇති අතර මෙසේ ඝාතනය කර ඇත්තේ ඇල්පිටිය ඇත්කඳුර දිවිතුරවත්ත ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි දෙදරු මවකි.

එම කාන්තාවගේ සැමියා නිවස තුළදීම සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now