ඇල්ල රක්ෂිතයේ තවත් ගින්නක් (VIDEO)

Badulla Sri Lanka
By Sewvandhi Sep 30, 2022 03:01 PM GMT
Report

ඇල්ල 09 කණුව ප්‍රදේශයේ කරඳගොල්ල රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ. අද (30) අපස්වරුවේ හටගත් ගින්න මේ වනවිටත් පාලනය කිරීමට නොහැකි වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

 (වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now