කරන්ට් කැපිල්ල මැද විදුලි බිලත් ඉහළට..?
Power cut Sri Lanka
Sri Lanka
Power Cut Today
Sri Lanka Electricity Prices
By krishani
විදුලි බිල මේ වසරේ දී ඉහළ නොදැමුවහොත් ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 250ක පමණ පාඩුවක් දරා ගැනීමට සිදු වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළහ.
විදුලි බිල සංශෝධන කටයුතු රජයේ ප්‍රතිපත්ති මත තීරණය කෙරෙනු ඇති බවයි වැඩිදුරටත් එම කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |