බිත්තර ගැන තවත් පිරිසක් කියන දේ..

Sri Lanka Food Crisis
By krishani Jan 30, 2023 04:28 AM GMT
Report

බිත්තරයක මිල තවදුරටත් අඩුකළ හැකි බව අනුරාධපුර ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

කෙසේවෙතත් එම සංගමයේ සභාපති ඉන්දික අරුණ කුමාර අනුරාධපුරයේ ඊයේ(29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ බිත්තරයක මිල අඩු කිරීමත් සමඟ වෙළඳපලේ බිත්තර හිඟයක් ද මතුව ඇති බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join