බිත්තරයක් අලෙවි කළ යුතු මිල ගැන ආ එකඟතාවය..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Dec 26, 2022 09:41 AM GMT
krishani

krishani

in ආහාර
Report

බිත්තරයක් රුපියල් 50ත් 55ත් අතර මිලකට අලෙවි කිරීමට කුකුලු මස් සහ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් එකඟත්වය පළකර ඇත.

ඒ අද (26) පෙරවරුවේ, වෙළඳපොලේ පවතින බිත්තර හිඟය සහ එහි මිල පාලනය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සමඟ අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී ය.

අනෙකුත් සංගම් සමඟ ද සාකච්ඡා කර අවසන් තීරණයකට පැමිණෙන බව එම සංගම් දැනුම් දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join