බිත්තර මිල ගැන තිරණය..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Sep 26, 2022 03:24 AM GMT
Report

නිෂ්පාදන වියදම අඩුවී ඇති බැවින් බිත්තරයක මිල අඩුකළ හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසයි.

මේ වනවිට බිත්තරයක මිල රුපියල් 50 ක අගයක් ගන්නා අතර එය තවදුරටත් අඩු කළ හැකි බව එම සංගමයේ ලේකම් අනුරසිරි කුමාරසිංහ මහතා සඳහන් කළේ ය.

බිත්තර මිල සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අනිද්දා (28) දින පැවැත්වීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join