බිත්තර ගැන අලුත් ආරංචියක්..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Jan 16, 2023 06:59 AM GMT
Report

අද (16) දිනය තුළ බිත්තර ආනයනයට අදාළ නිර්ණායක දැනුම් දීමට නියමිත බවට වාර්තා වේ. 

කෙසේවෙතත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් එය දන්වා ඇති බව රාජ්‍ය වාණිජ සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join