බිත්තර ගැන අලුත් ආරංචියක්.

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Jan 09, 2023 07:47 AM GMT
krishani

krishani

in ආහාර
Report

බිත්තර ආනයනය කිරීමට අන්තර්ජාතික මට්ටමින් ටෙන්ඩර් කැඳවීම අද (09) දින ආරම්භ කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ අනුව බිත්තර ආනයනයට සුදුසු ආනයනකරුවන් තෝරාගැනීමේ කටයුතු මේ සතිය තුළ සිදු කිරීමට නියමිතයි.

කෙසේවෙතත් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කිරීම සමඟ වෙළඳපොළ තුළ රුපියල් 55කට බිත්තර අලෙවි කිරීම සඳහා පවතින බව පාරිභෝගිකයින් පවසන්නේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join