විශේෂ මිලකට අදත් බිත්තර - ලබාගත හැකි ස්ථාන මෙන්න..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Dec 30, 2022 01:47 AM GMT
Report

අද (30) දින රුපියල් 55 ට බිත්තර අලෙවි කිරීම කොළඹ, මහනුවර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් සිදුකරන බව බිත්තර සංගම් පවසයි.

එම දිස්ත්‍රික්කවල ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් එම වැඩසටහන ක්‍රියාත්මක කරේ.

සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ, බිත්තර ඉල්ලුමට ප්‍රමාණවත් සැපයුමක් ලබාදීමට හැකියාවක් නොමැති වුව ද මෙම වැඩසටහන තාවකාලිකව ක්‍රියාත්මක කරන බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join