අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන විශේෂ තීරණ කිහිපයක් ගනී...

Ministry of Education A D Susil Premajayantha Department of Examinations Sri Lanka Education
By Gagana Feb 17, 2024 11:00 AM GMT
Report

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු හා අභියෝගය මෙන්ම ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ (16) පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා සහ සියලුම ආණ්ඩුකාරවරුන් අධ්‍යාපන බලධාරීන් සහ වෘත්තීය සමිති සාමාජිකයින් සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී පළාත් බලධාරීන් සහ රේඛීය අමාත්‍යංශ නිලධාරින් අතර පවතින බෙදීම් හේතුවෙන් මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කෙරුණු බවට සඳහන්.

පළාත් නවය ඒකාබද්ධ කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය තුළින් වෙනම ඒකකයක් ස්ථාපනය කිරීමට ද යෝජනා කර තිබෙනවා.