තවත් ප්‍රභල භූ කම්පනයක්..!

Earthquake
By Sewvandhi Jul 02, 2023 12:04 PM GMT
Report

ටොංගා රාජ්‍යයේ නියේෆු හි ප්‍රබල භූකම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රිච්ටර් පරිමාණයේ ඒකක 6.9ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම භූකම්පනය හටගෙන ඇති බවය.

මෙම භූකම්පනය ටොංගා හි ප්‍රදේශ රැසකට දැනී අතර සුනාමි අවදානමක් නොමැති බව සඳහන්ය.

භූකම්පනයෙන් සිදුවු ජිවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පැවසීය.