මෙරටිනුත් හදිසියේම භූ කම්පනයක් වාර්තා වෙයි.. කාලගුණයත් අවදානම් අතට..
UN International Day for National disaster reduction
TN Weather
Weather
By Sithumini
. වස අනුරාධපුර සහ කන්තලේ අතර සුළු භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පෙන්වා දෙන්නේ එය රික්ටර් මාපකයේ ඒකක 2.7ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර මහනුවර ගඟවට කෝරලේ ප්‍රා.ලේ කොට්ඨාශයේ හන්තාන ග්‍රාම නිලධාරී වසමේ නුවර - හන්තාන මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බව ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
මෙවනවිට මහනුවර ආපදා කළමනාකරන ඒකකයේ සම්බන්ධීකරණය ඇතිව මහනුවර මහා නගර සභාව මගින් ඉවත් කිරිමට අවශ්‍ය කටයුතු සිදු කරම්න් පවතින බවයි වාර්තා වන්නේ.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 0 Seats
All Other Parties
13.14%