පැය 24කටත් වඩා අඩු කාලයක් තුළ ප්‍රභල භූ කම්පන දෙකක්..!
India
Climate Change
Earthquake
Nepal
By Sewvandhi
හිමාල කඳුකරය ආශ්‍රිතව පැය 24කටත් වඩා අඩු කාලයක් තුළ භූ කම්පන දෙකක් වාර්තා වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද (22) උදෑසන කාලයේදී රිච්ටර් මාපකයේ ඒකක 5.3ක සහ පස්වරුවේ ඒකක 4.3ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනයක් හටගෙන ඇති බවයි.
කෙසේවෙතත් භූ කම්පනයන්ගෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.