ප්‍රබල භූ කම්පනයක්..ලංකාවට බලපෑමක් ඇති වෙයි ද?
Earthquake
By Aruna
මියන්මාරයේ වයඹදිග ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.6ක අගයක් ගන්නා බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
එය මියන්මාරයේ මොනිවා සිට වයඹ දෙසින් කිලෝමීටර් 112 ක් පමණ දුරකට දැනී ඇති බවට එරට භූ කම්පනය මධ්‍යස්ථානය සදහන් කර තිබේ.
භූ කම්පනයේ සිදුවූ ජීවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.
කෙසේවෙතත් මෙම භූකම්පනයෙන් සුනාමි අනතුරු ඇඟවීමක් හෝ ලංකාවට බලපෑමක් සිදු නොවන බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර මෙතනින් දැනගන්න?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |