ප්‍රබල භූමිකම්පාවක්..සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ..

Sri Lanka Indonesia Earthquake
By Aruna Sep 11, 2022 01:47 AM GMT
Report

පැපුවා නිව්ගිනියාවේ රිච්ටර් මාපකයේ 7.6 ක භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකාවේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කර සිටිනවා.

මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි අවදානමක් ඇතිවිය හැකි බවට ද එම ආයතනය අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

කෙසේවෙතත් මින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now