අබුඩාබියේ තැන් දෙකකට ප්‍රහාර - සිදුවූ බිහිසුණු දේ (PHOTOS|VIDEO)
Drone attack
Abudabi
dubaiattack
uaeattack
abhudhabi
By Sithumi
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේ ස්ථාන දෙකකට ඩ්‍රෝන මඟින් ප්‍රහාර දෙකක් සිදුකර ඇති බව අබුඩාබි පොලීසිය පවසයි.
එක් ප්‍රහාරයක් අබුඩාබී ගුවන් තොටුපළේ ඉදිකිරීම් අංශයටද අනෙක් ප්‍රහාරය මුසෆ්ෆා කාර්මික නගරයේ තෙල් බෙදාහැරීම් සිදුකරණ ආයතනයක ගබඩාවකට එල්ලව ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. ප්‍රහාරයේ වගකීම යේමනයේ සිටින හවුති කැරළිකරුවන් කණ්ඩායමක් විසින්භාර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
2 Indians among 3 killed in Abu Dhabi fire triggered by suspected drone attack: Three fuel tanker trucks exploded in Musaffah area and fire broke out at a construction site at Abu Dhabi international Airport. (Photo credit: ZahidSaeedCh) Dubai: https://t.co/UuYWRNI2iB pic.twitter.com/F3kajXXTpj
— World News 24 (@DailyWorld24) January 17, 2022
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


