අහිංසක ජීවිතයක් අනතුරට ලක්කර මහ මඟ තෙමෙද්දී සුවසැරිය පිහිට වූ හැටි මෙන්න..(VIDEO)

Sri Lanka
By Aruna Jun 01, 2022 04:47 AM GMT
Report

මේ දින වල ඇද හැලෙන අමෝරා වැසි මැද සුනඛයෙකු මහ මඟ අනතුරට ලක්කර අසාධ්‍ය තත්ත්වයේ පසුවන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් පවතිනවා.

එම සුනඛයාට සුවසැරි සේවයේ නිරත වන සේවකයින් විසින් ප්‍රතිකාර කර ආරක්ෂිත ස්තානයකට රැගෙන යන ආකාරය එම වීඩියෝවේ දකින්නට ලැබේ.

තිරිතන් සතෙකුට වුව ද මෙවන් විපතකදී පිහිටවීම අප කාගේත් වගකීමක් සේම උතුම් මනුසත් ගතියක් විය යුතුය.

මෙම ක්‍රියාව ගැන සමාජ මාධ්‍ය තුල කාගේ පැස සුමට ලක්වී තිබේ.

එම වීඩියෝව මෙතනින් බලන්න.?

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now