හෝටල් කාමරයකින් වෛද්‍යවරියකගේ මළ සිරුරක් හමුවෙයි..දින 05ක් ඇය හෝටලයේ ඉදලා...

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Department of Prisons Sri Lanka Death
By Aruna Sep 04, 2023 07:22 AM GMT
Report

තලංගම ප්‍රදේශයේ හෝටලයක් තුළ මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුවී තිබෙන පුවතක් වාර්තා වනවා.

දින 05 ක පමණ සිට මෙම වෛද්‍යවරිය අදාල හෝටලයේ රැදී සිට ඇති බවයි වාර්තා වන්නේ.

තවමත් මරණයට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති අතර, මහේස්ත්‍රාත්වරයා තව සුළු මොහොතකින් එම ස්ථානයට පැමිණීමට නියමිත බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.