තවත් දේශපාලන ප්‍රබලයෙක්ගේ ගෙදරකට පහර දීලා..

Dinesh Gunawardena Sri Lanka Gota Go Home 2022 SL Protest Gota Go Gama
By krishani May 11, 2022 09:34 AM GMT
Report

හිටපු සභානායක සහ හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ කොළඹ පිහිටි නිවසට ද කිසියම් පිරිසක් පහර දී අලාභහානි කර ඇතැයි වාර්තාවේ.

දිනේෂ් ගුණවර්ධන මහතා මේ පිළිබඳව කතානායකවරයාට ද පැමිණිලි කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join