විභාගයක් සම්බන්ධයෙන් දූ දරුවන්ට එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.

Education Latest Headlines Decision Making
By krishani Feb 13, 2024 10:50 AM GMT
Report

වාර්ෂිකව පැවැත්වෙන දහම් පාසල් ශ්‍රේණි විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

විභාගයක් සම්බන්ධයෙන් දූ දරුවන්ට එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න. | Dhamma School Grade Exam In Sri Lanka

ඒ අනුව ලබන 18 වනදා පැවැත්වීමට තීරණය කර ඇත.

ඒ බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එයට අදාළ කාල සටහන අදාළ දහම් පාසල් ප්‍රධාන ආචාර්යවරුන් වෙත යොමුකර තිබෙනවා.

කෙසේ වෙතත්, දහම් පාසල් ශ්‍රේණි විභාගය සඳහා ශාලාධිපතිවරුන් පත් කිරීම හා විභාග ඇගයීම් කටයුතු ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරි භික්ෂුන් වහන්සේලාගේ අධීක්ෂණය යටතේ සිදුවනු ඇත.